Rewire වෙතින්
ලංකාවට මුදල්
යවන්න.

නිවස මෙන් සැහැල්ලුවක් ඔබේ සිතට ලැබෙයි

Secure & Trusted
ආරක්ෂිතයි &
විශ්වාසයි
Better Rates
වඩාත් හොඳ
මුදල් අනුපාත
Fastest Delivery
වේගවත්ම
සේවය
1000+ Deposit Points
1000+
තැන්පතු ස්ථාන
Support in Your Language
මව් භාෂාවෙන්
සහය

සරල පියවර 3 කින් ශ්‍රී ලංකාවට මුදල් යවන්න

How to use rewire

නොමිලේ
ගිණුමක්
විවෘත කරන්න

Rewire ගිණුමක් විවෘත කිරීම වේගවත්, නොමිලේ සහ පහසුය – ඔබේ විස්තර ඇතුළත් කරන්න, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න, ඔබ මුදල් යැවීමට සියල්ල සූදානම් දැන්.

Rewire ගිණුමක් විවෘත කිරීම වේගවත්, නොමිලේ සහ පහසුය – ඔබේ විස්තර ඇතුළත් කරන්න, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න, ඔබ මුදල් යැවීමට සියල්ල සූදානම් දැන්.

How to use rewire

ශ්‍රී ලංකාවට
මුදල් යවන්න

ඔබට ශ්‍රී ලන්කාවට යැවීමට අවශ්‍ය මුදල තෝරා ඔබේ ඇණවුම සාදන්න. අන්තර්ජාල බැංකු හුවමාරුව, තැපැල් බැංකු (දොවාර්) ගිණුම, මුදල් තැන්පතු සහ තවත් බොහෝ දේ හරහා ඔබේ Rewire  ගිණුමට මුදල් එකතු කළ හැකිය…

ඔබට ශ්‍රී ලන්කාවට යැවීමට අවශ්‍ය මුදල තෝරා ඔබේ ඇණවුම සාදන්න. අන්තර්ජාල බැංකු හුවමාරුව, තැපැල් බැංකු (දොවාර්) ගිණුම, මුදල් තැන්පතු සහ තවත් බොහෝ දේ හරහා ඔබේ Rewire ගිණුමට මුදල් එකතු කළ හැකිය…

How to use rewire

එය
ක්‍රියාත්මකයි

එපමණයි! එක් ව්‍යාපාරික දිනයක් ඇතුලත ශ්‍රී ලන්කාවට මුදල් බැරවෙන අතර, සෑම පියවරක්ම ඔබට දැනුම්දීම් මගින් ඔබව යාවත්කාලීන කරයි.

එපමණයි! එක් ව්‍යාපාරික දිනයක් ඇතුලත ශ්‍රී ලන්කාවට මුදල් බැරවෙන අතර, සෑම පියවරක්ම ඔබට දැනුම්දීම් මගින් ඔබව යාවත්කාලීන කරයි.

මනෝරි රන්සිකා
මනෝරි රන්සිකා
Rewire යනු අඩු සේවා ගාස්තුවක් යටතේ ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවකට ඉක්මනින් මුදල් යැවිය හැකි විශිෂ්ට මුදල් හුවමාරු පද්ධතියකි. මම එය ඉතා ඉහලින් නිර්දේශ කරමි.
මලී විතාරන
මලී විතාරන
මගේ නම මලී. ශ්‍රී ලංකාවේ හෙදියක් වන අතර, දැනට ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටිමි. Rewire සමඟ මගේ පවුලට මුදල් යැවීම ගැන මම සෑහීමකට පත්වෙමි. එය වේගවත් හා පහසුයි.
සංගීත් ලියනගේ
සංගීත් ලියනගේ
මගේ නම සංගීත්. මම දිගු කාලයක සිට Rewire මගින් ලංකාවට මුදල් යවන්නෙමි. ඇත්තෙන්ම ඉතා උසස් කඩිනම් සේවයක් Rewire වෙතින් ලැබෙයි. මගේ යහලුවන්ටත් මෙම සේවය හදුන්වා දී තිබෙනවා.
Previous
Next

අපගේ සේවාවන්

+1000 තැන්පතු ස්තාන රට පුරා

ඊශ්‍රායලය පුරා Super-Pharm, GMT සහ post office (දොවාර්) ශාඛා 1,000 කට වඩා වැඩි ගණනකින් ඔබේ Rewire ගිණුමට මුදල් එකතු කළ හැකිය! එය ඉතා සරල හා පහසුය. ඔබේ දේශීය වෙළඳ සංකීර්ණයේ හෝ අසල්වැසි ස්ථානයක. ඔබේ ආසන්නතම තැන්පතු ස්ථානය සොයා ගැනීමට මෙහි ක්ලික් කරන්න..
Rewire Deposit Points
Rewire Online Banking

ශ්‍රී ලංකාවට මුදල් යැවීමට ඇති පහසුම ක්‍රමය

ශ්‍රී ලන්කාවේ ඕනෑම ගිණුමකට සෘජුවම මුදල් යවන්න. ඔබේ ආදරණීයයන්ට ක්ෂණිකව මුදල් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉහළ බැංකු වන ලංකා බැංකුව, සේලාන් බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව සහ තවත් බොහෝ බැංකුවලට මුදල් යවන්න. ඔබට ඉක්මනින්ම යවන්න අවශ්‍ය නැති නම්, අඩු වියදමින් මන්දගාමී සේවය ද ඇත. ඔබගේ අවශ්‍යතා කුමක් වුවත්, අපි ඔබව ආවරණය කර ඇත්තෙමු.

ඇගිලිතුඩෙන්පාලනය කරන්න

ඔබගේ ගිණුම කළමනාකරණය කරන්න, ශ්‍රී ලංකාවට මුදල් යවන්න, සහ ඔබගේ දුරකථනයෙන් වියදම් පාලනය කරන්න! අපගේ පරිශීලක-හිතකාමී Rewire ඔබේ ගනුදෙනු ඉතිහාසය, ලබන්නාගේ විස්තර සහ කාලීන යුරෝ / රුපියල් විනිමය අනුපාතයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Rewire App
Trusted&Secured

ඔබේ භාෂාවෙන් සහාය

ඔබේ මව් බසින් අපගේ බහුභාෂා තාක්ෂණික සහාය කණ්ඩායමෙන් පැහැදිලි, ප්‍රවේශ විය හැකි සහාය ලබා ගන්න. අපගේ මිත්‍රශීලී ප්‍රජා කළමණාකරුවන් ඔබට පූර්න සහය ලබා දෙනු ඇත. ඔබ පැමිණෙන්නේ කොහෙන්දැයි ඔවුන් කලින්ම දනී.

යහළුවන් සමග හැම දෙයක්ම විනෝදජනකයි!

යහලුවන්ට
ආරාධනා
කරන්න

Rewire ගැන ඔබේ මිතුරන්ට පවසා ඔබගේ ඊළඟ මුදල් යැවීමට ශෙකල් 20 ක් ලබා ගන්න!

උපකාරක මධ්‍යස්ථානය | සතියකට දින 7 ක්

දුරකථනය, ඊමේල් හෝ කතාබස් හරහා සම්බන්ධ වන්න – ඔබට වඩාත් ගැලපෙන පිළිතුරක් ඕනෑම ගැටලුවකට.

ගැටලු?
පිවිසෙන්න FAQ.

සම්බන්දිත වේලාවන්

ඉරිදා-බ්‍රහස්පතින්දා

8:00 – 19:00

සිකුරාදා

8:00 – 14:00

සෙනසුරාදා

11:00 – 19:00

(email

පමණයි)

(ඊශ්‍රායෙල් වේලාව)

උදව් අවශය නම්?

අපගේ ශ්‍රී ලංකා ප්‍රජා කළමනාකරු  අමතන්න,
නීලිකා.

077-670-7767